{"product_id":"sirasa-pada-warnanawa","title":"සිරස පාද වර්ණනාව","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“…මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාරකළේ… එහෙව් එකාව මරා යක්කෙරුව… ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වෙ කෙරුවාව…”\u003c\/p\u003e\n\u003cp\u003e“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං\u003c\/p\u003e\n\u003cp\u003eමරා යක්කෙරුවාම…”\u003c\/p\u003e\n\u003cp\u003eබළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.\u003c\/p\u003e\n\u003cp\u003e“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව… එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට… ගොමම ගොම ගෑවිල යන්ට … මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව…”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832618170,"sku":"row24","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sirasa-pada-warnanawa.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sirasa-pada-warnanawa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}