{"product_id":"sellanda-kollo","title":"සෙල්ලංද කොල්ලෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eකාල යක්ෂණීගේ බර වැඩි වෙලා කියලා\u003c\/p\u003e\n\u003cp\u003eඩයට් කරන්න පටන් ගත්ත දවසේ තමයි,\u003c\/p\u003e\n\u003cp\u003eඅපේ ගෙදර කෑම මේසෙට කණකොකා\u003c\/p\u003e\n\u003cp\u003eපියාඹන ගමන් වසුරු හලලා ගියේ.\u003c\/p\u003e\n\u003cp\u003eවෙනදා උදේට, දවල්ට අම්මා බැඳලා දෙන\u003c\/p\u003e\n\u003cp\u003eසිමෙන්ති කොට්ට දෙකක් විතර බත් ගෙඩි දෙක වෙනුවට\u003c\/p\u003e\n\u003cp\u003eදැන් කාල යක්ෂණී කන්නේ මුං ඇට, කවුපි, කඩල\u003c\/p\u003e\n\u003cp\u003eමදිපාඩුවට මගේ බොටුව. රටේම තියන ඇට ජාති\u003c\/p\u003e\n\u003cp\u003eකාලා ඉවර වුණාම මේකි හින්දා අපිට දවසක\u003c\/p\u003e\n\u003cp\u003eඋදේට කනේරු ඇටත් කන්න වෙන එක නම්\u003c\/p\u003e\n\u003cp\u003eබඩේ බත් ටික වගේ, ආ නෑ බඩේ ඇට ටික වගේ විශ්වාසයි.\u003c\/p\u003e\n\u003cp\u003eඇට කාලාම මාව නිකං ඇටකාමා කාන්තාරේ\u003c\/p\u003e\n\u003cp\u003eඇටගැහුණු නාකි ඔටුවෙක් වගේ වෙලා.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"CR Publishers","offers":[{"title":"Default Title","offer_id":50665525248186,"sku":"9786249101432","price":15.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sellanda-kollo.jpg?v=1791851157","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sellanda-kollo","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}