{"product_id":"sangili-palama","title":"සංගිලි පාලම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"පොලිසියට, හමුදාවට නෙමේ දැන්නම් මහා නායක හාමුදුරුවන්ටත් හොයා ගන්න බැරි වෙයි මේ කවුද කියලා.”\u003c\/p\u003e\n\u003cp\u003eපොඩි හාමුදුරුවෝ සතුටින් කීහ.\u003c\/p\u003e\n\u003cp\u003e\"ධම්මපදයේ ගාථාවක් දෙකක් පාඩම් කරගන්න වෙයි සහෝදරය. සමහර පොලිස්කාරයො, හාමුදුරුවරු ගැන සැක හිතුණම මඟදි බණ අහගන්නවනේ.\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665519907002,"sku":"9786245572601","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sangili-palama.jpg?v=1791851156","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sangili-palama","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}