{"product_id":"sandhyanandaya","title":"සන්ධ්‍යානන්දය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.කවුරු හරි දකී කියලද? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665444311226,"sku":"9789553123862","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sandhyanandaya.jpg?v=1791851037","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/sandhyanandaya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}