{"product_id":"rosa-maligawa","title":"රෝස මාලිගාවේ මනුසත්තු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665548710074,"sku":"9789553727336","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rosa-maligawa.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/rosa-maligawa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}