{"product_id":"rookada-saha-wesmuhunu","title":"රූකඩ සහ වෙස්මුහුණු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා වූ ජීවිත කාලය තුළ සිය අභිමතය ඇතිව හෝ නැතිව රඟ දක්වන්නා වූ චරිත රාශියකි.\u003c\/p\u003e\n\u003cp\u003eරූකඩ හා වෙස් මුහුණු තුළින් අරලියා පෙරේරා ඉස්මතු කරනුයේ එසේ සිය ජීවිත කාලය පුරාම තමන්ගේ සැබෑ හැඟීම් මැඬගෙන අනුන් වෙනුවෙන් වෙස් මුහුණු පැළඳි සහ රූකඩ බවට පත් වූ චරිත කීපයක ජීවන පුවතකි.\u003c\/p\u003e\n\u003cp\u003eඑය විටෙක ඔබේ නෙතට කඳුලත්, තවත් විටෙක ඔබේ මුවට සිනහවත් කැඳවාගෙන එන මනුසත්බවේ අපූරු චාරිකාවක් වනු ඇති බව නොඅනුමානය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":50665578037434,"sku":"9786245577187","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rookada-saha-wesmuhunu.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/rookada-saha-wesmuhunu","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}