{"product_id":"ridee","title":"රීදී – Ridee","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“මං උඹට හැමදාම කියනවානේ මගේ රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ පේන මානෙනුත් වහන් වෙලා ඉඳපන් කියලා..”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද අපුච්චි කුලවත්තු කියන්නේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“කුලවත්තු කියන්නේ මයෙ රත්තරනේ, උසට මහතට ඉන්න හම රතු පාට ඇත්තන්ට..”\u003c\/p\u003e\n\u003cp\u003e“හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තුද අපුච්චේ..?”\u003c\/p\u003e\n\u003cp\u003e“ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා කුලවත්තු නම් අපේ වයිරත් කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..?”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":46592012681402,"sku":"ridee","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ridee.jpg?v=1788914171","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ridee","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}