{"product_id":"ratu-iri-adina-atha","title":"රතු ඉරි අඳින අත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි...\"මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665427959994,"sku":"9786245087099","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ratu-iri-adina-atha.jpg?v=1791851013","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ratu-iri-adina-atha","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}