{"product_id":"rathu-wada-mal","title":"රතු වද මල් – Rathu Wada Mal","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ තෝල්කයො මොකටද…”\u003c\/p\u003e\n\u003cp\u003e“නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”\u003c\/p\u003e\n\u003cp\u003e“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරීට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Book Rack Publishers","offers":[{"title":"Default Title","offer_id":46592013402298,"sku":"rathu-wada-mal","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rathu-wada-mal.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/rathu-wada-mal","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}