{"product_id":"rala-bidena-iwura","title":"රළ බිඳෙන ඉවුර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඑවකට අවුරුදු හයක දැරියක්ව සිටිය ද ඔහුගේ වෙනස මට හැඟිණ. අප්පච්චි මට අහිමිව ගිය බව සහ නැවත කිසි දිනක ජීවිතය පෙර සේ නොවන බව මගේ කුඩා හදවතට මනාව අවබෝධ විය. මාවද රැගෙන යන්න යයි ඉල්ලා හඩමින් මම එදින නිවස දෙවනත් කළෙමි. කෑම කාමරයේ මේසයක වූ පුටුවක වාඩි වී බිම බලාගෙන සිටි අම්මාගේ කම්මුල්වලින් කඳුළු බේරෙමින් තිබුණේ සැමියා ඇය හැර ගිය නිසාද නැතහොත් දියණිය පියා සමඟ යන්නට කළ කලබගෑනිය නිසාද යන්න මම කල්පනා කළේ සෑහෙන කලක් ගතව යමක් අවබෝධ වන වයසකට පත් වූ පසුය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665587015866,"sku":"9786245572502","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rala-bidena-iwura.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/rala-bidena-iwura","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}