{"product_id":"rajina","title":"රැජින","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමේ වූකලී,\u003c\/p\u003e\n\u003cp\u003eනාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.\u003c\/p\u003e\n\u003cp\u003eඑසේම,\u003c\/p\u003e\n\u003cp\u003eආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,\u003c\/p\u003e\n\u003cp\u003eමිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665555919034,"sku":"9789554690059","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rajina.jpg?v=1791851202","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/rajina","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}