{"product_id":"radha","title":"රාධා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eවාරේ එන්න ඕනි නෑ\u003c\/p\u003e\n\u003cp\u003eමං පිපුණේම අවාරේ\u003c\/p\u003e\n\u003cp\u003eවසන්තයේ දලු දාපු අතු අගිස්සක රැදෙන්න ඕනි නෑ\u003c\/p\u003e\n\u003cp\u003eමං ඉන්නේම අර දුර ඈත ඉඩෝරයේ\u003c\/p\u003e\n\u003cp\u003e“අපි ආයේ හමු නොවුණාට දුකක් නෑ\u003c\/p\u003e\n\u003cp\u003eඅපි හමුවුණේම වෙන් වුණේම\u003c\/p\u003e\n\u003cp\u003eහොදම හරියේ”\u003c\/p\u003e\n\u003cp\u003eසමාප්තයි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665609330874,"sku":"9786246039257","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/radha.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/radha","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}