{"product_id":"piyasara-samaya","title":"පියාසර සමය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eතොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eපරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඑයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833109690,"sku":"row27","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/piyasara-samaya.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/piyasara-samaya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}