{"product_id":"pirimiyek","title":"පිරිමියෙක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගෑනුන්ට ඉව තියනවා, ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා, තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා, ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්, ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"A Publications","offers":[{"title":"Default Title","offer_id":50665516531898,"sku":"9786246597016","price":16.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/pirimiyek.jpg?v=1791851156","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/pirimiyek","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}