{"product_id":"piduru-pala","title":"පිදුරු පාල","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50709751791802,"sku":"9789552124129","price":10.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/piduru-pala.jpg?v=1791851289","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/piduru-pala","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}