{"product_id":"parikarma","title":"පරිකර්ම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්‍රණය ද අපේලෞකික තෘෂ්ණා ද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46605833142458,"sku":"row28","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/parikarma.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/parikarma","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}