{"product_id":"once-upon-a-river","title":"එකමත් එක ගංගාවක — Once Upon a River","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.\u003c\/p\u003e\n\u003cp\u003eතේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.\u003c\/p\u003e\n\u003cp\u003eආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.\u003c\/p\u003e\n\u003cp\u003eඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.\u003c\/p\u003e\n\u003cp\u003eමියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.\u003c\/p\u003e\n\u003cp\u003eඑය ආශ්චර්යයක්ද? මායාවක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eඒ සිඟිති දැරිය කාගේද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665567912122,"sku":"9786246570354","price":18.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/once-upon-a-river.webp?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/once-upon-a-river","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}