{"product_id":"not-without-my-daughter","title":"දෙවියන්ගේ අඩවිය — Not Without My Daughter","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665495331002,"sku":"9789559348689","price":15.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/not-without-my-daughter.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/not-without-my-daughter","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}