{"product_id":"nikini-sanda-awanhala","title":"නිකිණි සඳ අවන්හල","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“පේමලතා මේ අන්තිම දවස... ආයෙ මහ රෑ මෙහෙම හොර ගමන් තියාගන්න බෑ. අද හුළුඅතුත් නෑ, ඔයාගෙ නිකිණි හඳත් නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003e“අද හඳ දන්නේ නැතුව ඇති හඳ මත්තෙම පිපෙන මල් ඉන්නේ කරුවලේ බව”\u003c\/p\u003e\n\u003cp\u003e“මට අර කඩේට දාන්න නමක් කල්පනා උනා පේමලතා. නිකිණි සඳ අවන්හල... කරුවලේ පිපෙන මල් පිපෙනවට කැමති හඳනේ.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඒ නමටම මිනිස්සු පිරෙයි”\u003c\/p\u003e\n\u003cp\u003e“බිම බලාගෙන යන්න. සර්පයෙක් කෑවොත් ඉතිං කඩත් නෑ, හඳත් නෑ, කරේ තියන් දුවන්න වෙන්නේ.”\u003c\/p\u003e\n\u003cp\u003e\"එහෙනම් පොඩි එකෙක් කෑවත් කමක් නෑ...”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665588850874,"sku":"9786246749156","price":12.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nikini-sanda-awanhala.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/nikini-sanda-awanhala","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}