{"product_id":"nidosmi-nidahasmi","title":"නිදොස්මි නිදහස්මි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි ‘නිදොස්මි! නිදහස්මි!’\u003c\/p\u003e\n\u003cp\u003eමනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605831602362,"sku":"row18","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nidosmi-nidahasmi.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/nidosmi-nidahasmi","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}