{"product_id":"nayananandaya","title":"ණයානන්දය – Nayananandaya","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eආදරය කියන්නෙත් ණයක් අපිට ලැබුණාම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය – මහේල\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා\u003c\/p\u003e\n\u003cp\u003eස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී\u003c\/p\u003e\n\u003cp\u003eඋඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලී ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දී\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":46592012779706,"sku":"nayananandaya","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nayananandaya.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/nayananandaya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}