{"product_id":"nanditha-hasangana","title":"නන්දිත හසඟන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසොඳුරුය සිත නෙක\u003c\/p\u003e\n\u003cp\u003eසිතුවිලි වැල් දිගම\u003c\/p\u003e\n\u003cp\u003eඉඳු දුනු සොයා පිය නැගු\u003c\/p\u003e\n\u003cp\u003eමාවත අගම\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුරුව ලොවම මම\u003c\/p\u003e\n\u003cp\u003eරැඳුණෙමි ගිය මඟම\u003c\/p\u003e\n\u003cp\u003eකඳුළක රැඳී නුඹ\u003c\/p\u003e\n\u003cp\u003eනැවතිනි සිත ළඟම\u003c\/p\u003e\n\u003cp\u003eපීදුණු පැතුම් මල් පර වී\u003c\/p\u003e\n\u003cp\u003eවැටුණු දින\u003c\/p\u003e\n\u003cp\u003eපෑදුණු විගස අන් සතු\u003c\/p\u003e\n\u003cp\u003eවිණි මගෙම පින\u003c\/p\u003e\n\u003cp\u003eදේදුනු පැහැති සිහිනය\u003c\/p\u003e\n\u003cp\u003eඉකිබිඳින දින\u003c\/p\u003e\n\u003cp\u003eමීදුම විලස සිත දැවටී\u003c\/p\u003e\n\u003cp\u003eහිඳිනු මැන\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Rathsara Publishers","offers":[{"title":"Default Title","offer_id":50665585836218,"sku":"9786246001155","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nanditha-hasangana.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/nanditha-hasangana","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}