{"product_id":"manikkawa","title":"මාණික්කාවත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඉතා සුන්දර අව්‍යාජ ගැමි පරිසරය තුල එක්දහස් අටසිය ගණන්වල මැද භාගයෙන් ආරම්භ වී එක්දහස් නවසිය ගණන්වල මැද භාගය දක්වා කාල පරාසයකදී සිදු වූ සාමාජීය දේශපාලනික සහ ආර්ථික විපර්යාසයන්ට මුහුණ දෙමින් මේ මහා පොලොව මත ඉපිද ණය නොතබා මිය ගිය මිනිසත්කමින් පොහොසත් වූ කෙටිහාමි නම් සත්ගුණවත් පුරුෂයාගේ චරිතය ඉතා විශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නගා තිබීම මානික්කාවතෙහි විශේෂත්වයයි\u003c\/p\u003e\n\u003cp\u003e\"උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කෙරෙන්න බැරි වග උඹලා දන්නවා.... විස්සෙන් කෙල්ලේ උඹ බවලතියක්.අසාවල් ඇති වෙනවා තමා ඒ් උණාට සිහි කල්පනාවට ගනිං ගොයම කපන්න කලියෙන් වි පාගන්නේනෑ.ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඔනි.ඊට පස්සෙන් පහු යි පැහුණු ගොයම හොඳට පැහැනකල් ඉන්න ඔනි.ඊට පස්සෙන් පහුයි පැහුණු ගොයම කපාගන්නේ.ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ .ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවා ම මොකෑ වෙන්නේ.ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ... මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදරට ගෙදර යන්න අහැකි හැබයි උක්කුං කෙල්ලේ.උඹට ඒක එහෙම කොරන්න බෑ.\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Santhawa Prakashana","offers":[{"title":"Default Title","offer_id":50665550643386,"sku":"9789550980239","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/manikkawa.jpg?v=1791851202","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/manikkawa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}