{"product_id":"mandodari","title":"මන්දෝදරී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත්\u003c\/p\u003e\n\u003cp\u003eඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.\u003c\/p\u003e\n\u003cp\u003e'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..'\u003c\/p\u003e\n\u003cp\u003eඇය එසේ කීවේ ඔහු ඇස් පියා\u003c\/p\u003e\n\u003cp\u003eඒ වේදනාව විඳින අතරය.\u003c\/p\u003e\n\u003cp\u003eඉන්පසුව\u003c\/p\u003e\n\u003cp\u003eයළිත් ඔහුගේ පපුව මතම හිස හොවා\u003c\/p\u003e\n\u003cp\u003eමෙසේද කීවාය.\u003c\/p\u003e\n\u003cp\u003e'ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා\u003c\/p\u003e\n\u003cp\u003eගෑනු ඔලුව තියාගන්නත් කැමති.!'\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50667433590970,"sku":"9786246039059","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mandodari.jpg?v=1791851289","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/mandodari","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}