{"product_id":"mama-ledek-mata-ledak","title":"මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමම ලෙඩෙක් මට ලෙඩක්\u003c\/p\u003e\n\u003cp\u003eආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි\u003c\/p\u003e\n\u003cp\u003eආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිඩ් ෆීල්ඩ් න්‍යාය –\u003c\/p\u003e\n\u003cp\u003eදුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –\u003c\/p\u003e\n\u003cp\u003eකලිසමේ චූ ගියාට එච්චරම ගඳ නෑ –\u003c\/p\u003e\n\u003cp\u003eඅපි මේ ඉන්නේ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –\u003c\/p\u003e\n\u003cp\u003eපැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –\u003c\/p\u003e\n\u003cp\u003eචිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –\u003c\/p\u003e\n\u003cp\u003eදේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Aratuwa Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832356026,"sku":"row23","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mama-ledek-mata-ledak.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/mama-ledek-mata-ledak","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}