{"product_id":"malorie","title":"මැලෝරි — Malorie","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමැලෝරිත්. ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමඟින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට. දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක් නිමේෂයකින් උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිඳී.\u003c\/p\u003e\n\u003cp\u003eතවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් වයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් පිවිතය රැක ගැනීම පමණකි.\u003c\/p\u003e\n\u003cp\u003eමැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.\u003c\/p\u003e\n\u003cp\u003eදොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්..\u003c\/p\u003e\n\u003cp\u003eමිය ගොස් ඇතැයි ඇය සිතාගෙන හුන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කවුද..? ඔහු සොයා යන්නට මැලෝර් නැවතත් මගට බසිනු ඇතිද?\u003c\/p\u003e\n\u003cp\u003eඅවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝර් ඇගේත්, දරුවන්ගේත් ජීවිත\u003c\/p\u003e\n\u003cp\u003eබිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665513517242,"sku":"9786245579006","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/malorie.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/malorie","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}