{"product_id":"mage-adara-paba-gaala","title":"මගෙ ආදර පඹ ගාල","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eකොල්ලට 33 යි! කෙල්ලට 21 යි!!\u003c\/p\u003e\n\u003cp\u003eකොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!!\u003c\/p\u003e\n\u003cp\u003eකොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!!\u003c\/p\u003e\n\u003cp\u003eකොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!!\u003c\/p\u003e\n\u003cp\u003eපරස්පර ගොඩයි! එකම පඹ ගාලක්!\u003c\/p\u003e\n\u003cp\u003eකොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්!\u003c\/p\u003e\n\u003cp\u003eඒත් ඒ දෙන්නගෙ ආදරේ!\u003c\/p\u003e\n\u003cp\u003eඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?\u003c\/p\u003e\n\u003cp\u003eඅවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ..\u003c\/p\u003e\n\u003cp\u003eඅවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ…\u003c\/p\u003e\n\u003cp\u003e…හිඳිලා ගියාද? …එහෙමම තිබ්බද?… තවත් වැඩිවුණාද?\u003c\/p\u003e\n\u003cp\u003eවැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?\u003c\/p\u003e\n\u003cp\u003eපොත දැන් අතේනෙ? කියවලම බලන්නකො!!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665564995770,"sku":"9786242043036","price":16.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mage-adara-paba-gaala.jpg?v=1791851203","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/mage-adara-paba-gaala","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}