{"product_id":"magarat","title":"මාගරට්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"බැහැපිය ගහෙන්\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ඇයි...?\u003c\/p\u003e\n\u003cp\u003e\"තොගෙ හතර හන්දි කඩන්න\"\u003c\/p\u003e\n\u003cp\u003e\"බෑ\"\u003c\/p\u003e\n\u003cp\u003eචිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.\u003c\/p\u003e\n\u003cp\u003e\"මම ගහ කපනවා\"\u003c\/p\u003e\n\u003cp\u003e\"මං මැරෙනවා ගහෙන් පැනලා\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ආහ් මැරියංකෝ. මැරුණත් ගහනවා තොට\"\u003c\/p\u003e\n\u003cp\u003e\"මං මැරු‍ණොත් කව්ද කොස් කඩන්නේ?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"කොස් නොකා ඉන්නවා\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ඇයි මං මොකක්ද කළේ\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ...?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"මං නැග්ගෙ නිකම්\"\u003c\/p\u003e\n\u003cp\u003e\"තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ගැහුවොත් මං කියනවා.\"\u003c\/p\u003e\n\u003cp\u003e\"මොකක්ද ?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":50665603104954,"sku":"9786245558254","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/magarat.jpg?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/magarat","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}