{"product_id":"loveena","title":"ලොවීනා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමෙය, තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ. එසේම, දස්කොන් මහ අදිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ. මෙය වූ කලී, කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665553363130,"sku":"9789554690011","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/loveena.jpg?v=1791851202","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/loveena","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}