{"product_id":"kuwera","title":"කුවේර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමුව රන මලී නෙත් නිල් උපුල් නිල් වරලී\u003c\/p\u003e\n\u003cp\u003eදිවඅසර බම් සිහිගිරි ගිරිහිස මන ජල්වනා\u003c\/p\u003e\n\u003cp\u003eබියපත් මෙන් නොවැණ බිතෙ සොවින් හින්දිනා\u003c\/p\u003e\n\u003cp\u003eසලා නෙත් කැල්ලන් අකමය වෙය මල්මලී\u003c\/p\u003e\n\u003cp\u003eසිත් වසඟ කරවන රන් මලක් වැනි වතක් නිල් උපුල් වැනි\u003c\/p\u003e\n\u003cp\u003eදෑසක් සහ නිල් වරලක් ඇති\u003c\/p\u003e\n\u003cp\u003eසීගිරි ගිරි හිසට බට දෙවඟන කතා නැතිව බියෙන්\u003c\/p\u003e\n\u003cp\u003eසහ දුකින් සිටී. ඔබේ දෙනෙත සලා මට\u003c\/p\u003e\n\u003cp\u003eසමාවෙන්න මල්මලී\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"De Luna Publishers","offers":[{"title":"Default Title","offer_id":50665517056186,"sku":"9786245538041","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kuwera.jpg?v=1791851156","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kuwera","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}