{"product_id":"kolapaata-iskole","title":"කොළපාට ඉස්කෝලේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට ‘ලොකු ඉස්කෝලේ’ යන්නට තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඅලුත් පළාතක ‘කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ’ ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි. අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින් මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665593340090,"sku":"9786245579259","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kolapaata-iskole.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kolapaata-iskole","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}