{"product_id":"kasade","title":"කසාදේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසෑම කසාද ජීවිතයකටම\u003c\/p\u003e\n\u003cp\u003eඊට අවේනික කථාවත් සහ රටාවක් ඇත,\u003c\/p\u003e\n\u003cp\u003eඊට ආවේනික රසයක් ඇත,\u003c\/p\u003e\n\u003cp\u003eආවේනික පැහැයක් ඇත .\u003c\/p\u003e\n\u003cp\u003eඊට ම අවේනික වූ මාර්ගයක් ද ඇත .\u003c\/p\u003e\n\u003cp\u003eඑහිසාවෙන් කසාදේ දී ඔබට හමුවන ගැටළු වලට\u003c\/p\u003e\n\u003cp\u003eඅදාළ පිළිතුරු ද ඔබටම අවේනික ඒවා විය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003eගැටලුව එක සමාන වුනු පමණින් අන් අයට\u003c\/p\u003e\n\u003cp\u003eගැලපුන පිළිතුර ඔබට ද එසේම ගැලපෙනවා\u003c\/p\u003e\n\u003cp\u003eයැයි උපකල්පනය කිරීම ම මුලාවකි,\u003c\/p\u003e\n\u003cp\u003eකසාදයක් යනු කිසිම විටක මොනම හේතුව\u003c\/p\u003e\n\u003cp\u003eනිසාවත් සංසන්දනය නොකළ යුතු මානව\u003c\/p\u003e\n\u003cp\u003eබැදීමකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"A Publications","offers":[{"title":"Default Title","offer_id":50665514795194,"sku":"9786246597030","price":17.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kasade.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kasade","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}