{"product_id":"kanthoru-nona","title":"කන්තෝරු නෝනා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබිරිඳක් වුණාම දැනගන්ඩම ඕනෑ කාරණාවක් තමයිතමන්නෙ ස්වාමි පුරුෂයාගේමානසික ඒකාග්‍රතාව ඇති කරන ක්‍රම සහ විධි.ඒකටනෙ ඉතිං ඔය උපතින්ම හැඳි මිටක් හම්බෙලා තියෙන්නෙ.කට්ටිය හැට හතර උඩ තියන් නැටුවට මොකද,හැට හතර කියන්නෙ අමතර බෝනස් එකක්.නැද්ද හා…?\u003c\/p\u003e\n\u003cp\u003e”නෑ පුනේ මං ගහන්නෑ.”මට එහෙම කියන්ඩ ඕන වුණත් කියවුන්නෑ.පපුව හිර වෙච්චි පාරට මගෙ කටින් පිට වුණේ හුස්ම විතරයි.මං පුතාව තුරුලු කරන් දුව ළඟින් ඇල වුණා.චුල්බූලිව බදාගෙන හීනෙන් හිනාවෙවී නිදියන කෙල්ල දැක්කමමගේ පපුව ඇවිළිලා රෑට කාපුවත් දාලා පිච්චිලා ගියා.ඔක්කොම කරන්නෙ මේ පැටව් දෙන්නා වෙනුවෙන් වුණාටකොහේ හරි තැනක තිස්සටයි, මටයිවැරදුණා කියලමයි මට හිතෙන්නෙ.ඇත්තටම අපට වැරදුණාද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Liyara Books","offers":[{"title":"Default Title","offer_id":50665527509178,"sku":"9786244981008","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kanthoru-nona.jpg?v=1791851157","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kanthoru-nona","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}