{"product_id":"kantharaye-kusuma","title":"කාන්තාරයේ කුසුම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඑඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටළු, හිරිහැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහැනියකගේ අනුවේදනීය සත්‍ය කතාව.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665501786298,"sku":"9789551188719","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kantharaye-kusuma.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kantharaye-kusuma","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}