{"product_id":"kandak-sema","title":"කන්දක් සේමා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනූපා ජපානෙයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගේ රටේ සමාජ ආරථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට,සන්ජෝ නගරයේ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකනිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.මේ සැරිසරන්නිය සොයා යමු.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Platform for Alternate Culture","offers":[{"title":"Default Title","offer_id":50665560604858,"sku":"9789551470197","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kandak-sema.jpg?v=1791851203","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kandak-sema","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}