{"product_id":"kalawakashaye-sirakaruwa","title":"කාලාවකාශයේ සිරකරුවා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකාලාවකාශයේ සිරකරුවා හිස මදක් ඔසවා බැලු විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලී වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේවලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය . වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුනාක් මෙන් ඒ තුළ සම්පුර්ණයෙන්ම ගිලි නොපෙනී ගියේය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665496051898,"sku":"9789556563658","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kalawakashaye-sirakaruwa.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kalawakashaye-sirakaruwa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}