{"product_id":"kadawara","title":"කඩවර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eප්‍රේතයින් පිසාචයින් යක්ෂයින් අමුනුස්සයින් පමණක් නොව, විශ්වයේ ඇති සියලුම අඳුරු බලවේගයන් තම පාලනයට ගත් එක් බලගතු මිනිස් ආත්මයක්…\u003c\/p\u003e\n\u003cp\u003eජීවත් වීමටත්, මිය යෑමටත් නොහැකිව සියල්ල අහිමි කරගත් එක් සාමාන්‍ය ගැහැණියක්…\u003c\/p\u003e\n\u003cp\u003eඅහිංසක ගැමියන් සිටින සතුට පිරුණු ගම්මානයක්…\u003c\/p\u003e\n\u003cp\u003eඑක් අරමුණක් වෙනුවෙන් සියලු දේ වැනසූ එක් මිනිසෙකුගේ කතාවක්….\u003c\/p\u003e\n\u003cp\u003e“කඩවර”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Nohandunanni Publications","offers":[{"title":"Default Title","offer_id":50665489301690,"sku":"9786245558582","price":19.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kadawara.jpg?v=1791851109","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/kadawara","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}