{"product_id":"joker","title":"ජෝකර් - කේතකීගේ විමර්ශන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"සර් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගේ ඇතුළෙන් ලොක් කරලා තියෙන කොට මිනීමරුවා පැනල ගියේ කොහොමද කියන එක. මොකද ගෙදර තියෙන සෑම ජනේලයක්, දොරක්ම ඇතුළතින් ලොක් කරල තියෙන්නේ අනික එක අගුලක්වත් කඩලා නෑ. නිවසට ඇතුළු වුණ විදිහවත් නැහැ. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ සර්, නාමල්ගේ ගෙදර කිසිම පා සටහනක්, ඇඟිලි සලකුණක් නැහැ\".\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙනම් කේතකී කව්ද නාමල්ව මැරුවේ.......?\"\u003c\/p\u003e\n\u003cp\u003eසැබැවින්ම නාමල් ගුණවර්ධනව ඝාතනය කළේ කව්රුන් විසින්ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":50665540026554,"sku":"9786245577002","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/joker.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/joker","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}