{"product_id":"jimi-saha-poliyana","title":"ජිමී සහ පොලියානා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":50709751660730,"sku":"9789556522495","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/jimi-saha-poliyana.jpg?v=1791851289","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/jimi-saha-poliyana","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}