{"product_id":"iti-pahan","title":"ඉටි පහන්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“ඉටිපහන් නව කථාවේ වින්‍යාසය පිටතින් එල්ලූ සැරසිල්ලක් සේ නොවී, කථාවේ ප්‍රවෘත්තිය සමග අත්‍යන්තයෙන්ම බද්ධ වෙයි. එහෙයින් එහි චරිත, කියවන හද ප්‍රකම්පිත කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eදෙකොන දැල්වූ ඉටිපහනක් වැනි මෙහි ප්‍රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එළිය කිරීමට වෙහෙසෙයි. දැල්වන පහන් සිළ කරා එන්නා සේ තමා වෙත එන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිදු හාත්පස වසා ගන්නා බව ද ඇය දනී. ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද?”\u003c\/p\u003e\n\u003cp\u003eආරියවංශ රණවීර\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Platform for Alternate Culture","offers":[{"title":"Default Title","offer_id":50665561194682,"sku":"9789551470579","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/iti-pahan_8c196922-5ff6-46dd-8e22-305e70b34b2b.jpg?v=1791940481","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/iti-pahan","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}