{"product_id":"incidents-around-the-house","title":"භූතාවේශය — Incidents Around the House","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ… මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ… අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.\u003c\/p\u003e\n\u003cp\u003e‘මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?’\u003c\/p\u003e\n\u003cp\u003eඑතකොට මං?\u003c\/p\u003e\n\u003cp\u003eමගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං ‘බෑ’ කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003eඑයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.\u003c\/p\u003e\n\u003cp\u003eහැමදේම පටන්ගත්තේ එහෙමයි!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665513615546,"sku":"9786246570002","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/incidents-around-the-house.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/incidents-around-the-house","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}