{"product_id":"in-the-woods","title":"නොක්නරී අඳුරු සෙවණැලි — In the Woods","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!\u003c\/p\u003e\n\u003cp\u003eඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!\u003c\/p\u003e\n\u003cp\u003eසැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන,\u003c\/p\u003e\n\u003cp\u003eගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!\u003c\/p\u003e\n\u003cp\u003eදශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!\u003c\/p\u003e\n\u003cp\u003eසිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන,\u003c\/p\u003e\n\u003cp\u003eඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665575448762,"sku":"9786245579778","price":18.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/in-the-woods.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/in-the-woods","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}