{"product_id":"husma-pethi","title":"හුස්ම පෙති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e''ඒකට කමක් නෑ... ඒක අම්මගේ හිතට සතුටක් නම් එච්චරයි!! අපි හිතුවට අපිව ෆෝකස් වෙනවා කියලා, නෑ අම්මේ, ඒක ඒ අයගේ ඇස්වලට අහුවෙන එක නිමේශයක් විතරයි.''\u003c\/p\u003e\n\u003cp\u003eඇත්ත තමයි මිනිස්සුන්ට ඒක එක මොහොතක් විතරයි... ඇතිවෙලා නැතිවෙලා යන එකම එක මොහොතක් විතරයි... ඒත් ඒ දෙපැය මටනම් මතක් කර කර මිහිර විඳින්න පුළුවන් ලස්සනම ලස්සන හුස්ම පෙත්තක්!! මගේ ජීවිත පොත පාට කරන්න මං තෝරා ගන්න, මං කැමති වර්ණ වලට බාගවිට තවත් කෙනෙක් අකමැති වෙන්නත් පුළුවන්. ඒත් දවසක් ඒ පොත පෙරලද්දි මං තෝරාපු වර්ණ ගැන මට සතුටක් දැනෙන්න ඕනෙ... ඒ සතුටේ දිස්නය තනිකරම රඳා පවතින්නේ මගේ තීරණ මත නේද... මං ජීවිතය තෝරන විදිහ මත හැමදේම වෙනස් වෙනවා නේද කියල හිතද්දිම ඔන්න අපේ දුරකතනය නාද වෙනවා...\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50760942649530,"sku":"9786249260009","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/husma-pethi_82525d9c-c33b-4803-8997-be5d73e0201d.jpg?v=1792160667","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/husma-pethi","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}