{"product_id":"hondin-danna-nandunana-apa","title":"හොඳින් දන්නා නාඳුනන අප","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“අහම්බකාරක නිසා පිවිතේ නියත සත්‍යයන් කියලා\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාස කරගෙන ඉන්න දේවල් පවා\u003c\/p\u003e\n\u003cp\u003eක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.”\u003c\/p\u003e\n\u003cp\u003e– දේවි –\u003c\/p\u003e\n\u003cp\u003e“මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eවචන වලිනූත් හිනා වෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන්\u003c\/p\u003e\n\u003cp\u003eහැබැයි වචන වලින් සතුට මැවෙන්නේ\u003c\/p\u003e\n\u003cp\u003eඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.”\u003c\/p\u003e\n\u003cp\u003e– නිතූ –\u003c\/p\u003e\n\u003cp\u003e“අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්.\u003c\/p\u003e\n\u003cp\u003eඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා\u003c\/p\u003e\n\u003cp\u003eතීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළගින් ඉන්න මිනිස්සු.”\u003c\/p\u003e\n\u003cp\u003e– සුලක්ෂණ –\u003c\/p\u003e\n\u003cp\u003e“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි.\u003c\/p\u003e\n\u003cp\u003eසමහර දේවල් ලැබුණාට පස්සේ අපිට තේරෙනවා\u003c\/p\u003e\n\u003cp\u003eකොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල්\u003c\/p\u003e\n\u003cp\u003eඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.”\u003c\/p\u003e\n\u003cp\u003e– මදාරා –\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"CR Publishers","offers":[{"title":"Default Title","offer_id":50665526165690,"sku":"9786249101401","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/hondin-danna-nandunana-apa_2d88f311-22db-4b0d-a52b-6c9b9abe495e.jpg?v=1791940493","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/hondin-danna-nandunana-apa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}