{"product_id":"haunting-adeline","title":"ඇඩී පසු පස — Haunting Adeline","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅන්තර්ගතය - අවුරුදු 18 න් ඉහළ වැඩිහිටියන්ට පමණයි.\u003c\/p\u003e\n\u003cp\u003e(ජායාරූප සහිත වර්ණ පිටු 16)\u003c\/p\u003e\n\u003cp\u003eThe Manipulator\u003c\/p\u003e\n\u003cp\u003eවචන වලින් ඕනෙම කෙනෙක්ගෙ හැඟීම්\u003c\/p\u003e\n\u003cp\u003eමෙහෙයවන්න මට පුළුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eමට ඔයාව රිද්දන්න පුළුවන්, අඬවන්න පුළුවන්,\u003c\/p\u003e\n\u003cp\u003eහිනස්සන්නත් පුළුවන්, හූල්ලවන්නත් පුළුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් මගේ වචන එයාට බලපාන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eවිශේෂයෙන්ම\u003c\/p\u003e\n\u003cp\u003eමම එයාට යන්න කියල බැගෑපත් වෙන වෙලාවට.\u003c\/p\u003e\n\u003cp\u003eඑයා හැමවෙලේම ඉන්නව.\u003c\/p\u003e\n\u003cp\u003eඔව්... මගෙ දිහා බලාගෙනම ඉන්නව.\u003c\/p\u003e\n\u003cp\u003eමට කොහෙත්ම අහක බලන්න හිත දෙන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eවිශේෂයෙන්ම එයා මට ළං වෙනකල්\u003c\/p\u003e\n\u003cp\u003eමම මග බලාගෙන ඉන්දැද්දි..!\u003c\/p\u003e\n\u003cp\u003eThe Shadow\u003c\/p\u003e\n\u003cp\u003eආදරේ කරන්න මට ඕනෙ වුණේ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ,\u003c\/p\u003e\n\u003cp\u003eමට ඒකෙන් ඈත් වෙලා ඉන්නත් බෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඑයාගෙ හිනාව, එයාගෙ ඇස්, එයාගෙ ගමන,\u003c\/p\u003e\n\u003cp\u003eමාව පිස්සු වට්ටනව.\u003c\/p\u003e\n\u003cp\u003eඑයාව මගේ කර ගන්න පුළුවන් වෙනකල්\u003c\/p\u003e\n\u003cp\u003eමම දිගටම බලන් ඉන්නව.\u003c\/p\u003e\n\u003cp\u003eඊට පස්සෙ මං\u003c\/p\u003e\n\u003cp\u003eකවදාවත් එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඔව්... එහෙම කරන්න කියල එයා බැගෑපත් වුණත්..!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665568567482,"sku":"9786246039202","price":21.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/haunting-adeline.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/haunting-adeline","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}