{"product_id":"hasaral-ganga","title":"හසරැල් ගංගා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න.\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඅපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලත වෙන්න කියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙක තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Tout Publishing","offers":[{"title":"Default Title","offer_id":50665543991482,"sku":"9786246268077","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/hasaral-ganga.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/hasaral-ganga","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}