{"product_id":"hadawath-warak-2","title":"හදවත්වරක් 2","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඅපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Tout Publishing","offers":[{"title":"Default Title","offer_id":50665543499962,"sku":"9786246268039","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/hadawath-warak-2.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/hadawath-warak-2","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}