{"product_id":"hadana-hinehena-neth-numbe","title":"හඬන හිනැහෙන නෙත් නුඹේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e''මං විශේෂයි. ස්පයිනෝ සෙරබෙලා ඇටැක්සියා. නම වගේම ඒ ලෙඩෙත් අමුතුයි. ඉතින් මේ වගේ අමුතුම ලෙඩක් මට හැදුණේ මං විශේෂ නිසාම වෙන්න ඇති. මේ විශේෂ ජීවිතේ මට ලැබුණේ මොකක්හරි හේතුවකට. මං ඒ ජීවිතේ ගෙවනවා. මගේම විදිහට.\u003c\/p\u003e\n\u003cp\u003e‛walk with hope’ (බලාපොරොත්තුවෙන් යුතුව ඇවිදින්න.) මං දැන් හැම අඩියක්ම තියන්නේ බලාපොරොත්තුවක් ඇතුව.\u003c\/p\u003e\n\u003cp\u003eඔයාලත් බලාපොරොත්තුවෙන් ඇවිදින්න. ජීවිතේ ලස්සන කරගන්න ඇවිදින්න. දවසක පසුතැවිලි වෙන්නෙපා ඇයි මං මගේ කකුල් වලින් ඇවිදින්න උත්සහ නොකළේ කියලා. එදාට ඔයාලට දුක හිතෙයි. මොකද හැම පියවරම ගොඩක් වැදගත්. ඉතින් හැම පියවරටම එක බලාපොරොත්තුව ගානේ ඉටු කරගන්න.\u003c\/p\u003e\n\u003cp\u003eමම අයේෂා අරුණෝධිනි විජේරත්න.\u003c\/p\u003e\n\u003cp\u003eමේ මගේ කථාව...\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Reading Planet","offers":[{"title":"Default Title","offer_id":50665580626106,"sku":"9786245577293","price":16.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/hadana-hinehena-neth-numbe.jpg?v=1791851226","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/hadana-hinehena-neth-numbe","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}