{"product_id":"guns-and-roses","title":"ගිනි සහ සෙව්වන්දි — Guns and Roses","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eරාත්‍රිය එළඹ ඇත.අහස පුරා ඇත්තේ යන්තම් එළියකි.රළ පෙළ සුදුවෙන් විරිත්තයි. එහි හෝ හඬත්,සුළඟේ හඬත්, අඳෝනාවක් ලෙසිනි මගේ හදවතට වදින්නේ. අප නැවතුණ තැන වැටකෙයියාගස්වලින් වට වූ වේදිකාවක් පරිදිය.ගල් පර කීපයක්ද පසුතල සේ නැඟී සිටියි.අප කෑගැසුවත් අසන්නට කෙනෙක් මේ අවට නැත.පාර අතට යන කඳු ගැටයේ එක කොටසක් හරහාඇදෙන්නේ මල කෑ කටු කම්බි වැටකි.මේ වේදිකාවේ රඟන්නෝ අපි වෙමු!ඇඳිරි නීතිය සහිත පාතාල ලෝකයේඅවි ගත් යමපල්ලන් මැද ප්‍රධාන යමදූතයාමගේම සැමියාය.මා පැටලුණේ කුමන කටු පඳුරකද...\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665597534394,"sku":"9786245572922","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/guns-and-roses.png?v=1791851273","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/guns-and-roses","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}