{"product_id":"gajaga","title":"ගජගා – Gajaga","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද ”\u003c\/p\u003e\n\u003cp\u003e” ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”\u003c\/p\u003e\n\u003cp\u003e” ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්… * ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත හයිය හින්දා… මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්… මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.’\u003c\/p\u003e\n\u003cp\u003e“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”\u003c\/p\u003e\n\u003cp\u003e“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ. ”\u003c\/p\u003e\n\u003cp\u003e“එහෙනං.?”\u003c\/p\u003e\n\u003cp\u003e“උඹ ඒක හිතා ගනින්. ‘\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":46592013795514,"sku":"gajaga","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gajaga.jpg?v=1791850964","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/gajaga","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}